Coronavirus Outbreak තවත් ආසාදිතයන් 25 දෙනෙකු සම්පූර්ණ සුවය ලබයි Share Tweet Share Share Email Comments (UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවයාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1446 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. කෙසේ වෙතත් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 490කි. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.