Coronavirus Outbreak

තවත් ආසාදිතයන් රැසක් මෙරටින් වාර්තා වෙයි [UPDATE]

(UTV | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළගොස් ඇත.


(UTV | කොවිඩ් 19) –  මෙරටින් තවත් ආසාදිතයන් 55 ක් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top