Coronavirus Outbreak

තවත් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනේ [UPDATE]

(UTV | කොවිඩ් 19 ) – තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මුළු ආසාදිතයන් ගණන 1896 දක්වා ඉහළ ගොස් ඇත.


(UTV | කොවිඩ් 19 ) – කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1895 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔවුන් සියලුදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top