Coronavirus Outbreak

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනේ

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 893 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 4ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top