දේශීය

ඩොලරයේ අගය තවත් ඉහළ නගී

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය.

 

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 194.80 ක් ලෙසින් සටහන් විය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top