සේයා පුවත

ඩුබායි හි EXPO – 2020 ප්‍රදර්ශන භූමියේ දී…

(UTV | ඩුබායි) – ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් (HH Shaikh Maktoum bin Mohammed bin Rashid Al Maktoumමැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04) පස්වරුවේ ඩුබායි හි එක්ස්පෝ -2020  (EXPO – 2020) ප්‍රදර්ශන භූමියේ දී සිදුවිය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top