ක්‍රීඩා

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අතදන්ගුවට් ගත් බව පොලිසිය පවසයි.

ඒ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

බීමත්ව රිය පදවා බොරැල්ල කිංසි පාරේදී ත්‍රිරෝද රථයක් අනතුරට පත්කළ බවට දිමුත් කරුණාරත්නට චෝදනා එල්ල වෙයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top