කලා

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

(UTV | කොළඹ) – ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිය සතියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියේය.

මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top