විදෙස්

ට්‍රම්ප් – පුටින් හමුව අද

(UTV|ෆින්ලන්තය) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙලෙස ජනපති ට්‍රම්ප් රුසියානු නායකයා හමුවන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ලවන අවස්ථාවේ බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top