දේශීය

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳිවියන් පිරිසක් විරෝධතාවක

(UTV | කොළඹ) – ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳිවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වන බව බන්ධනාගාර කොමසාරිස්වරයා කියා සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top