දේශීය

ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

(UTV |කොළඹ ) – විශාරද වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නයක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 51 වන වියේ පසු විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top