විදෙස්

ජපන් අගමැති, ඇමෙරිකානු ජනපති හමුවෙයි

(UTV|ජපානය) – ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ලබන 26 වනදා පැවැත්වෙන බව ජපාන බලධාරින් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වන අතරතුර ජපාන අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඇමරිකානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.

එහිදී දෙරටටම අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top