දේශීය

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 41කි.

ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද(02) අලුයම ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇති බව වාර්තා වේ.

අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top