කලා

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

(UTV| කොළඹ) – ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා කාවින්දි නුදුරේදීම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමග විවාහ දිවියට එළඹීමට නියමිතය.

ඒ වෙනුවෙන් ඇය සිය යෙහෙළියන් සමඟ එක්ව Bride to be පාටියක් ද සංවිධානය කර තිබුණි.

කවීෂා කාවින්දි සිය මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන් රංගන දායකත්වය ලබාදුන්නාය.

 

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top