ගොසිප්

ජනපති මැණිකේට වශී වෙයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා අතර සුහද හමුවක් සිදුව තිබේ.

මෙම හමුවට ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද සහභාගී වී සිට ඇත.

මෙහිදී යොහානි, ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඉදිරියේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කළාය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top