දේශීය

ජනපති ජාතිය ඇමතීමට සුදානම්

(UTV | කොළඹ) – අද (17) රාත්‍රී 8ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීමට සුදානම් ‍බව වාර්තා වෙයි.

එය රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top