දේශීය

ජනපති අද ජාතිය අමතයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතයි.

මෙම විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8.30 ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top