ගොසිප්

ජනපති අගමැති ඝාතන සැලසුමක්.ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ජනාධිපති සහ අගමැති ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට ඊමේල් පණිවුඩයක් එවූ ඉන්දියානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවාව විසිනි.

මෙම ඉන්දීය ජාතිකයා මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ඊමේල් පණිවුඩයක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.

පසුව ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වා අදාළ පුද්ගලයා අතදන්ගුවට් ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා මිරිහාන අනවසර විදේශිකයන් රඳවා තබන රැඳවුම් කඳවුරේ සිටින රැඳවියකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top