සේයා පුවත

ජනතාව දිරිමත් කරන්න කථානායකවරයා කොවිඩ් එන්නත ලබ‍ා ගනී

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ” ඇස්ට්‍රාසෙනිකා” එන්නත ලබාගත්තේය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටිය බව පාර්ලිමේන්තුවේ සන්නිවේදනය අංශය සඳහන් කළේය. 
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top