දේශීය

චීනයේ සිනෝෆාම් එන්නත් තොගය බදාදා දිවයිනට

(UTV| කොළඹ) – චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එළඹෙන 31 වනදා මෙරටට ලැබෙන බව වාර්තා වෙයි.   

අදාළ එන්නත් මාත්‍රා තොගය ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top