දේශීය

ගෘහස්ථ ගෑස් ගැටලු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් හෙට

(UTV | කොළඹ) – ගෘහස්ථ ගෑස් සම්බන්ධ මේ වනවිට මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් කැඳවා තිබේ.

එය හෙට (01) පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අද (30) රැස්වූ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඒ බව පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top