දේශීය

ගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයි

(UTV |  කුරුණෑගල) – කුරුණෑගල, පන්නල පල්ලේගම කුකුළු සත්ත්ව ගොවිපොළක ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් ඇතිවූ ගින්නකින් කුකුළන් 3,000ක් පමණ පිළිස්සි මියගොස් ඇතැයි, පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ, අද අලුයම 3 .00ට පමණයි.

පල්ලේගම එලිවිච්චිය ප්‍රදේශයේ සත්ත්ව ගොවිපෙ අක්කර 17 කින් සමන්විත වන අතර ගෑස් සිලින්ඩර තුනක් භාවිත කරමින් ගොවිපොළේ කුකුල් පැටවුන්ගේ උෂ්ණත්වය පාලනය කර ඇත.

අද අලුයම පුපුරා ගොස් ඇත්තේ, ඒ සඳහා භාවිත කළ එක් සිලින්ඩරයකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top