දේශීය

ගෑස් කමිටුවේ විමර්ශන වාර්තාව ලබන සතියේ

(UTV | කොළඹ) – ගෑස් අනතුරු සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමට පත් කළ කමිටුවේ විමර්ශන කටයුතු අවසන් වී තිබේ.

ඊට අදාල වාර්තාව එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top