විදෙස්

ගාසා ගැටුම ලන්ඩන් නුවරටත් යයි

පලස්තීන ජනතාව ට සහයෝගය දක්වමින් අද එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල උද්ඝෝෂණයක් පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

එය පැවැත්වෙන අතරතුර තවත් පිරිසක් එම උද්ඝෝෂණය ට විරෝධය දක්වමින් පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබුණි.

 

එහිදී එම පිරිසෙන් 82ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.

 

පලස්තීන ජනතාව ට සහයෝගය දක්වමින් උද්ඝෝෂණය කළ පිරිස ඉල්ලා සිටියේ ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුම සඳහා විරාමයකට යා යුතු බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top