දේශීය

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද (11) පස්වරු 4.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇළ, කටුනායක, සීදුව, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ කොටසකට එය බලාත්මක වනු ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top