Coronavirus Outbreak

ගතවූ දින 2 ආසාධිතයන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

(UTV | කෝවිඩ්-19) – ගතවූ දින 2 දී හඳුනාගත් කොවිඩ් -19 ආසාධිතයන් 93 දෙනාගෙන් 90 දෙනෙකු කුවේට් සිට පැමිණි අය වේ.

මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top