දේශීය

ගංජා කිලෝ 3200කට වැඩි ප්‍රමාණයක් සොයා ගනි

(UTV |මොණරාගල ) – මොණරාගල, ඇතිමලේ ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 3230ක්  පොලිස් විශේෂ කාර්‍ය  බලකාය විසින් සොයා ගෙන තිබේ.

ඒ සමගම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top