දේශීය

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෙරොයින් ග්‍රෑම් 94ක් ප්‍රවාහනය කරමින් සිටියදීය.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top