දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

(UTV |කොළඹ ) – අද (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් කොළඹ 09 කොළඹ 14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මෙම කාලසීමාවේදී කොළඹ 13 සහ කොළඹ 15 ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top