දේශීය

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු හෙට සිට ක්‍රියාත්මකයි [RELEASE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව අත්හිටුවනු ලැබූ කොළඹ නගරයේ වීදිවල වාහන නැවතුම් ගාස්තු යළිත් හෙට (21) සිට අය කෙරෙන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කරයි.

අදාළ නිවේදනය පහතින් ,

No photo description available.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top