ගොසිප්

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

(UTV |කොළඹ ) – ලබන 16 වන සඳුදා උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරනය කෙරේ.

මේ අනුව කොටුව ,පිටකොටුව මරදාන, වේල්ල වීදිය ,කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශත් හුදෙකලා කරන බව හමුදාපතිවරයා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top