දේශීය

කොළඹ අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) දිනයේ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබේ.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ හෙට පෙරවරු 8 සිට එලෙස එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top