Coronavirus Outbreak

කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද රැස්වේ

(UTV |කොළඹ) – කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව රජය පවසයි.

ඊට ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවේ.

මෙහිදි කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top