දේශීය

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 900 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබේ.

දෙස් විදෙස් පරිත්‍යාග ශීලින් ගිණුමට දායක වී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top