දේශීය

කොවිඩ් වසංගතයෙන් පසු පළමු සංචාරක කණ්ඩායම දිවයිනට

(UTV |හම්බන්තොට) – යු‍ක්‍රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පස්වරුවේ ගොඩ බස්වා තිබේ.

ම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භකෙරුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top