ගොසිප්

කොවිඩ් දේහ ආදාහනය කර මුදල් අය කරන බවට තොරතුරු

(UTV |කොළඹ) –  කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට කොළොන්නාව මහ නගර සභාව රුපියල් හයදහස් පන්සියයක් අය කරන බව අනාවරණය වී තිබේ.

නමුත් කොළඹ මහ නගර සභාව ඒ සඳහා කිසිඳු මුදලක් අය නොකරයි.

දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක සිරුර ආදාහනයට මුදල් අයකිරීම අසාධාරණයක් බවයි ජනතාව පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top