Coronavirus Outbreak

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1800ක් දක්වා ඉහළ ගොස් තිබේ.

———————————————————————————————————————————

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන තවත් ඉහළට

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයෙක් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top