දේශීය

කොරෝනා වැළඳුණු ශානි IDH රෝහලට මාරුකර එවයි

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ IDH රෝහල වෙත මාරුකර එවනු ලැබීය.

ඔහුට මහර බන්ධනාගාරයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කිරීමෙන් පසු පොළොන්නරුව – ගල්ලෑල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top