දේශීය

කොරෝනා ව්‍යාප්තිය නිසා ගම් දෙකක් වැසේ

(UTV |කොළඹ ) – කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙරට ගම්මාන දෙකක් වසා දමා තිබේ.

ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසකි.

මහනුවර අකුරණ ප්‍රදේශයේ කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top