Coronavirus Outbreak

කොරෝනා රෝගීන් ගණන 233 දක්වා ඉහළට

(UTV | COVID-19) – ශ්‍රී ලංකාව තුළ තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 233 දක්වා ඉහළගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top