Coronavirus Outbreak

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

(UTV |කොවිඩ් 19 ) – සිදු කෙරෙන PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වර්තා වූ මුළු රෝගීන් ගණන 588 දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top