Coronavirus Outbreak

කොරෝනා රෝගීන් ගණන ඉහළ යයි[RELEASE]

(UTV |කොළඹ ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top