දේශීය

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

(UTV |කොළඹ ) – තවත් රෝනා රෝගීන් දෙදෙනෙකු හදුනා ගෙන ඇති  අතර ඒ සමඟ මුළු රෝගීන් ගණන 176 දක්වා ඉහළ ගොස් තිබේ.

(UTV |කොළඹ ) – තවත් නව කොරෝනා රෝගීන් තිදෙනකු අද පස්වරුවේ හදුනා ගෙන සෞඛ්‍ය අංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top