Coronavirus Outbreak

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් රෝගීන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන පුර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ ගණන 382 ක් බව සඳහන්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top