Coronavirus Outbreak

කොරෝනා රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ පිරිස ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ මුළු ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top