Coronavirus Outbreak

කොරෝනා මැඩලීමට මිලියන 105 ක පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ.

මෙරට සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගයක් සිදුකර ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top