දේශීය

කොරෝනා මරණ 191 ක් දක්වා ඉහළ යයි [RELEASE]

(UTV| කොළඹ) – කොරෝනා ආසාදනයව සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇත.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top