දේශීය

කොරෝනා මරණ 116 දක්වා ඉහළට [RELEASE]

(UTV| කොළඹ) – මෙරටින් තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top