දේශීය

කොරෝනා නිසා සිදුවූ පළමු ශ්‍රී ලාංකිකයාගේ මරණය

(UTV|කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික පුද්ගල මරණය වාර්තාවේ.

ඒ ඉතාලියෙනි.

මෙලෙස මිය ගොස් ඇත්තේ  70 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු එරට මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති බව වාර්තාවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top