දේශීය

කොරෝනා නිසා ත්‍රීරෝධ රථ රියැදුරන් දැඩි පීඩාවට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග ලක්ෂ 8 කට ආසන්න ත්‍රීරෝධ රථ රියැදුරන් පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇති බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

රජයෙන් ලබාදෙන සහනාධාර පවා ත්‍රීරෝධ රථ රියැදුරන්ට හිිමිවිම අදාලව නිසි ක්‍රමවේදයක් නොමැති බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top